ඉස්සෙල්ලම android apps store එකේ wordpress කියල ගහන්න හෙන ගහන්න වගේ එනවා ඒ අපිට ඕනා කරන app එක
මේක තමයි app එක මම බාගන්න යන්නේ නැහැ මොකද මගේ එකේ මම එක දාලා තියෙන නිසා
අපේ වෙබ් අඩවියට ලොග් වෙද්දී ඇඩ්මින් panel එකේ මුරපදය ඉල්ලනවා එක දෙන්න author account එකකින් උනත් පුළුවන් ලොග් වෙන්න මම ඒ පියවර කරලා තියෙන්නේ එහෙම ලොග් උනාම මේ වගේ තනක් ඔයගොල්ලොන්ට පෙනේවි
ඔතන තියෙනවා නේද ධන (එකතුකිරිම) අන්න එකෙන් තමයි අපි සයිට් එකට පොස්ට් එකක් දාන්නේ වෙරි සිම්පල් ආහ්හ් අපි දැන් ඉන්න තැන තමයි අපි දාපු පොස්ට් ටික පෙනන්නේ
ඔන්න මම පොඩි ටෙස්ටින් පාරකට පොස්ට් එකක් දාන්නයි යන්නේ බලන්නකෝ , සයිට් එකෙන් කරන හැම දෙයක් ම මේකෙන් කරන්න පුළුවන් තමන්ට ඕනේ විදිහට පොස්ට් එක හදල දකුණු පැත්තේ උඩ තියෙන save icon එකට තට්ටුවක්
ඊටපස්සේ return වෙනවා අපි හිටපු තැනටම එතන පෙනන්නවා අපේ පොස්ට් එක සයිට් එකට ගිහින් කියල notification එකකුත් එනවා ෆෝන් එකට
මේකේ මෙනු එක ගන්නේ වම්පත්තේ ඉදල දකුණු පැත්තට ඇද්දම , අන්න එහෙම කරාම මෙහෙම එකක් ආවලු ඇ..
මම එකෙන් නිකමට pages කියන ටැබ් එකට ගිහින් බැලුව
අයෙත් දකුණේ ඉදල වමට ඇද්දම එන මෙනු එකේ පොස්ට් කියන ටැබ් එකට ගියා මම එතන තිබ්බේ අපි දාපු පොස්ට් ටික view version එකෙන්
No comments:
Post a Comment