මේක මම කරන්නේ යන්නේ cpanel x එකෙන්
ඉසේල්ලම cpanel x එකට ලොග් වෙන්න
cpanel එකේ තියෙනවා MYSQL කියල section එකක් අන්න එකට යන්න scroll කරගෙන

මෙන්න මේ තියෙන්නේ අපිට ඕන කරන එක ඇ... ඔන්න ඕකට කිලික් එකක් දෙන්න

දීල ඉතින් ඔකේ එනවා database එකක් හදන්න තනක් උඩම අන්න එක ඔක්කොම පුරවල create database කියන එක කිලික් කරන්න
ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එයි

දැන් MYSQL User කෙනෙක් ව හදන්න ඕනේ එකට පහල පියවරයන් අනු ගමනය කරන්න

01.user ගේ නම දෙන්න ඕන එකක් (අකුරු හතකට වඩා අඩු වෙන්න ඕනේ )
02.මුරපදය දෙන්න ඕනේ / අයෙත් එක ගහන්නත් ඕනේ
03.මේකෙන් පුළුවන් හොද ශක්තිමත් මුරපදයක් ගන්න
04.අවසානයේ දී මෙන්න මේක ට කිලික් කරන්න

ඔතනට අවට පස්සේ ගෝ බැක් එක ඔබන්න වෙන බැක් වලට ඔබන්න එපා හොදේ
දැන් ඒ අපි හදපු user ව අපිම හදපු database එකට දාගන්න ඕනේ හොදයි අපි බලමු එක කරන්නේ කොහොමද කියල

01.මෙතනින් ඔබ තෝරන්න ඕනේ ඔය ගොල්ලෝ හදපු user ගේ නම
02.මෙතනින් ඔයගොල්ලෝ තෝරන්න ඕනේ ඔය ගොල්ලෝ හදපු database එකේ නම
03.ඊට පස්සේ ඉතින් add කරන එකට ක්ලික් කරන්න
අපි ඒ හදපු user ට දෙන්න ඕනේ අයිතිවාසිකම් බලමු

01.මෙතනට කිල්ක් කරන්න ඕන කිලික් කරාම ඔක්කොම බල පුළුවන්කාර කම් ඒ user ට කරන්න පුළුවන් වෙනවා
02.මෙතනට කිලික් එකක් දුන්නම ඒ user ව database එකට දානවා
අහ්හ් දැක්කනේ වැඩේ වෙලා දැන් ගෝ back කිලික් කරන්න

හරි දැන් word press software එක දාගමු www.wordpress.org වෙත පිවිසිය උතු වේ මතක ඇතුව .org එකට යන්ඩ

අන්න ඒ button එකට කිලික් කරන්න

ඔතනට කිලික් කලාම ඒ ගොල්ලොන්ගේ නවතම wordpress එක ගන්න පුළුවන් නොමිලේම
මෙන්න මේක තමයි අපි බාගත්තු ZIP ෆයිල් එක එක UPLOAD කරන්න ඕනේ අපේ වෙබ් සයිට් එකට

අයෙත් යන්න ඕන cpanel home එකට එකේ තියෙනවා file manager කියල එකක් අන්න එක මත කිලික් එක අතාරින්න

දැන් පහල බලන්න

ඔකේ රතු පාට කොටුවෙන් පෙන්නලා තියෙන තැනින් තමයි අපි file එකක් UPLOAD කරන්නේ ඉසේල්ලම එකට ගිහින් file එක UPLOAD කරන හිටු
මම නම් ඉතින් වෙලා පහෙන් එක UPLOAD කරන ඉන්නේ දැන් ඒ ෆයිල් එක උඩට ගිහින් රයිට් කිලික් එක ඔබන්න ඊට පස්සේ EXTRACK කියන එක දෙන්න , Wp-config-sample.php කියල ෆයිල් එකක් තියෙනවා අන්න එකේ සිම්පල් කැල්ල කපල දණ්ඩ

ඔන්න වැඩේ වෙලා ඒවා ටික දිග ඇරිලා
මෙතනින් පස්සේ එච්චර ගේමක් දෙන්න ඕනේ නැහැ
අපි අර කලින් හදාගත්තු database SETTINGS ටික විතරයි ඉල්ලද්දී දෙන්න ඕනේ එක ලෙසයි කරන්න
wordpress එකෙන් ඔයාලට ෆයිල් වගේක නම් ටිකක් දීලා මේවා writable නෙවේ කියල එතකොට කරන්න තියෙන්නේ ඒ ෆයිල් එක හොයාගෙන ගිහින් එක මත කිලික් කරලා change permission ගිහින් එතන තියන 644 / 755 හෝ ඇති අංකය 777 යන CHMOD එක දාන එක ඊටපස්සේ ඉතින් වැඩේ කම්මුතුයි
ඊලග ලිපියෙන් මම ගෙන්න බලාපොරොත්තු වෙනවා MyBB ෆෝරමයක් සාර්ථකව සාදාගන්න ක්‍රමය සහ නඩත්තු කරන හැටි ගැන
No comments:
Post a Comment