දකුණුපසින් captain සුරේන් රත්වත්තේ
වම්පසින් සුහායි හෂීම්
ඔබ දන්නවද ලෝකේ තියෙන ලොකුම ගුවන් යානය . A380 ප්‍රංශ Airbus සමගම හදල emirates සමාගමටයි මුලින්ම විකුණුවේ ඒ විකුනපු A380 ගුවන්යානය පැරිසියේ ඉදල ඩුබායි දක්වා ගෙනාවේ ලංකවේ ගුවන්නියමුවන් දෙන්නෙක් , ඒ කියන්නේ ලෝකේ ලොකුම ගුවන්යානය මුලින් ම එලව්වේ අපේ අය දෙන්නෙක් - රකිත වික්‍රමනායක
No comments:
Post a Comment